Mathakai
Dhilaksha Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මතකයි ඒ සමනල් වයසේ
ඔබ මට හමුවූවා
දෑස කොනින් කී වදනට මාගේ
දෑසත් වශී වුනා
ඔබගේ සිනහව මගේ සිතේ
මල් යායක් වී ඇඳුනා
සිහිනෙන් ඔබ මා ලඟට ඇවිත්
මා තනිකර යන්න ගියා
මතකයි ....