Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mathinta (Api UNP)
Iraj
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අටසීයක් කඩ සද්දිත් ඇති පxx
නවසීයක් වැල් බානින් බැඳි පxx
කරු දෙකකින් උසුලාගෙන යන පxx
කොතන දමා දෝ නොදනී කයි පxx
ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයේ තියෙනවා පxx
මාව වාඩි කරන්න බෑ, පxx
පිස්සු කෙලින්න එපා ඕයි
මේ වගේ පිස්සු කෙලින්න පුළුවන්ද කියන්න
ගැලරියේ පාසල් ළමයි ඉන්නවා මේක පුරුද්දකට ගනියි
පx, එක, ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්
ගරු, අනිත් එවුන් ගෑණු හොරකං කරලා (You have only two minutes)
ගෑනු හොරා, ගෑනු හොරා, කොටා ලැජ්ජ නැති කොටා
තිත්ත ඇත්ත කතා කරනවා නම්
මම ලිංගික අතවරයට ලක්වෙලා disturb වෙච්ච මනසෙන් ඉන්නේ
හෙට බෙහෙත් තෙල් ගන්න යන්න තියෙනවා ආයුර්වේදෙකට
ලෝකෙම උතුම් රටේ
දියුණුව සොයා පුතේ
බෝට්ටු වලින් පවා ඒවී
ගූගල් බැලුම් යතේ
Free wifi දසතේ
සදා ලෝක පූජිත ගම්මානේ
සිතූදේ පැතූ දේ
ලබාදුන් මැතින්ටා (මැතින්ටා)
වරෙල්ලා යමල්ලා
වඳින්ටා පුදන්ටා (අපි UNP)
හාර බිලියන හාරසිය අනූ
දෙමිලියන තුන්සිය පනස් දහයයි
Oh my god your tallit looks fabulous
Dean girl who are you
විල්පත්තුවෙ කොන කපාපු බදුර්ඩීන් මං
අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං
කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු
ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු
කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද
අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ
ජනගහනයට රටේ
විසඳුම දුන්න සැපේ
සමරිසි අයිතිය ගෙන ආවෙි
ගල නොකපා මුහුදේ
වරාය විකුණූයේ
කොහොමද ටිකිරි මොළේ මරුනේ
සිතූදේ පැතූ දේ
ලබාදුන් මැතින්ටා
වරෙල්ලා යමල්ලා
වඳින්ටා පුදන්ටා (අපි UNP)
Oh my god, you're bias alike so good A අපි UNP
Dis...
සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී
විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී
රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ
නෑ නෑ දැන් එහෙ නෑ උන් උන් සිරිකොත පැත්තෙ
අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා
දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා
සෝකෙන් අපව මුදාලා
දෙවියන් සේ රැකගත්තා
අපහට යළි පන එන්ටා
ජිම් කට්ටලයක් දුන්නා (uhh sexy)
බෝම්බ බියක් නැතේ
සුද්දෝ රොත්ත පිරේ
අම්බලමකවත් ඉඩ නෑනේ
අතමිට සරුයි හිතේ
නිදහස ලොවෙත් නැතේ
VPN ඕනෙද නෑනේ
සිතූදේ පැතූ දේ
ලබාදුන් මැතින්ටා
වරෙල්ලා යමල්ලා
වඳින්ටා පුදන්ටා (අපි UNP)
Uhh at a party darling
ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා.
ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. ලලේ ලා. (අපි UNP)
අන්දෙක දමාන ඡන්දය දෙනවානේ
නැටි උස්සන් යනවානේ
මේ පාරත් දෙනවානේ
කවදා හරි දෙව්ලොව අපි යනවානේ
තණකොළ අපි කනවානේ
පුන්නක්කුත් බොනවානේ
ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි
තමුසෙලාට ඕන විදියට ජීවත් වෙන්න බෑ (අපි UNP)