Skip to content

Lo Thula Poojitha Yuga

Unknown
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලෝතුල පූජිත යුග යුග වන්දිත ජය ජය සිරි ලංකා භුමි රැක්මට පිබිදී එක්වෙමු දිවිදී ලක් වැසියනි දෑ හිතකාමි.... වාද බේද අමනාප වෙනස්කම් කැප කොට රට හින්දා ජාතික දියුණට ජාතික රැකුමට එක්වෙමු කොඩි බන්දා.... දඹුල්ලේ සීගිරි කලා නිකේතන දෙන ජාතික ආලේ පොලොන්නරුව අනුරාපුර නටබුන් නොනැසෙයි කිසි කාලේ.... විනාශකාරී කඳවුරු වාදය වියවුල් පිට දකිමු අපේම ජාතිය අපේම ආගම අපේම රට රකිමු....