Skip to content

Amba Damba Naran (Ramayanaya)

Shelton Perera, Noorthi Gee, Stage Drama Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(අඹ දඹ නාරං කෙසෙල් දෙල් නා කකා මේ වනා සැපා ලබනෙම්....//) (ගංගාවේ ඕළු ඇත්තෙ ඒවායේ කෑම නැත්තෙ ඇත්තෙ පුෂ්ප අත්තේ අත්තේ ඒවා පිපේ....//) අඹ දඹ නාරං කෙසෙල් දෙල්.... (පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි..//) (මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා...//) විශාල මේ වනේ මං (ප්‍රවේසම් බොහාම වෙලා ඉන්නෙම්....//) (වාසි සොඳා බැද්දෙ මෙදා ප්‍රීති හදා වෙයි නිබඳා බොහො මාදං ඇත්තෙ මේ ගසේ....//) අඹ දඹ නාරං.....//