Sanda Eliya Wee Oya
Rohan Edirisinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා
හදගැස්ම වී මගේ ඔබ ඉන්නවා සදා
හිත මගේ පාරලා තව වේදනා තියා
මගේ ලෝකයයි ඔයා හිත කියනවා සදා
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා......
දෙතැනක අපි විඳවන හැටි ඔබව දැනෙනවා තවත්
ඔබට කිසිම දුකක් එපා මතක් වෙන්නේ ඔබවමයි
සිතින් තැවෙනවා දුකින් මතක සිහිවෙලා හදේ
කඳුළු ගලනවා තවත්
සඳ එළිය වී ඔයා මට ළංවුණා එදා.......
මතකෙට යළි සිහිකර ඔබ සිහින ගන්නවා රැයේ
සිතේ මැවේ රුවම ඔබේ සෙනෙහේ දුන්නේ ඔබටමයි
සිතින් තැවෙනවා දුකින් මතක සිහිවෙලා හදේ
කඳුළු ගලනවා තවත්.......
සඳ එළිය වී ඔයා.......