Nivi Nivi Eli Diluna Adare
Samitha Mudunkotuwa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
නිවී නිවී එළි දිලුනා ආදරේ
ඔය නෙතු හැඩුවා ආදරේ
දෑසේ කදුළු හංගා ඔබ හිටියාද මන්දා
නිවී නිවී එළි දිලුනා ආදරේ
ඔය තරු නෙතු හැඩුවා ආදරේ
යන්න ඔබ යන්න මට දුක් නොදී පාඩුවේ
බැන්ද කිරි හීන එළි වෙන්නේ නෑ මට මගේ
අපි තාම තාම නෑ දන්නේ....
වෙනදා වගේම හිනැහෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ....
නිවී නිවී එළි දිලුනා ආදරේ..
ඔය නෙතු හැඩුවා ආදරේ..
තාම මම ඉන්නේ ඔබ දුන්නු මතු හීනයේ
හේතුවක් තාම දවටන්න බෑ ප්රේමයේ
අපි තාම තාම නෑ දන්නේ...
වෙනදා වගේම හිනැහෙන්නේ
ඔබටමයි ඇත්තමයි ආදරේ...
නිවී නිවී එළි දිලුනා ආදරේ...
ඔය නෙතු හැඩුවා ආදරේ...