Skip to content

Kom Pittu Idiyan

Maya Damayanthi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් // පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන් මතකයි බාලේ මා නැලවුනු තාලේ මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් // අම්මි පුතුට ආදරෙයි තාත්ති පුතුට ආදරෙයි ආදරයේ නාමයෙන් කෝම් පිට්ටු ඉදියන් මතකයි බාලේ මා නැලවුනු තාලේ මගේ පුතුන් මා පෙර නැලවුනු ඒ තාලේ කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් // කෝම් පිට්ටු කන විලසින් තොල් පෙති දෙක රහසේ සොලවන සුදු පුතා හොඳයි සිපගන්නට සිතු සේ මතකයි බාලේ මා නැලවුනු තාලේ මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ තාලේ කෝම් පිට්ටු ඉදියන් ...........