Skip to content

Miyayaido Manda

Chandana Liyanarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මියයයිදෝ මන්දා ඔබට ආදරේ හින්දා හදවත දෙදරා ගියෝතින් නුඹ හැරදා සුරඟනක රුව මැවුනී හදවත කඩා වැටුනී ආදරේ දැණුනී උමතුවට හැරුනී මිය යයිදෝ මන්දා... දින සති මාස ගෙවුනී ආදරේ දෝර ගැලුනී සැම මුවග රුඳුනී නුඹ නැතිව හැඬුනී මිය යයිදෝ මන්දා...