Skip to content

Nelum villen

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති සලලා දුර යන්නේ කොහොමද සත් සියයක් සෙනග පරිද්දෙන් එකලු වුනා ඔබ අකුණ පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සත් සියයක් සෙනග පරිද්දෙන් එකලු වුනා ඔබ අකුණ පරිද්දෙන් ඔබටම සිත ගිය සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති සලලා දුර යන්නේ කොහොමද ENGLISH RAP... නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති සලලා දුර යන්නේ කොහොමද හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී තම්බපණ්ණියම දුකෙන් හඬාවී සිංහබාහු පරපුරක් සදාවී රාජධානියම කඳුලු සලාවී හින්දියෙන් දොඩන ලියන් ගෙනේවී තම්බපණ්ණියම දුකෙන් හඬාවී සිංහබාහු පරපුරක් සදාවී රාජධානියම කඳුලු සලාවී නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති සලලා දුර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති සලලා දුර යන්නේ කොහොමද END