Skip to content

Bambara Kokila Nada Sapiri

Kolitha Bhanu Dissanayake, Stage Drama Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

[ බමර කෝකිල නාද සපිරි සප්ත මධුර වාභී ප්‍රේමි මපිනා නළවනා කුමුදු යහන තේ...// නි‍ල‍ඹ‍ පැ‍හැ‍ර‍ ව‍ර‍ල‍ මො‍ණ‍ර‍ පි‍ළ‍ සේ‍ උ‍දු‍ල සෝ‍භ‍මා‍න‍‍...// ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍ ජෝ‍ති‍නි‍යේ‍... ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍ ච‍න්‍ද්‍ර‍ කැ‍ළු‍මෙ‍න්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ...// ]// බමර කෝකිල නාද සපිරි...