Skip to content

Sandata Adarei Kiyala

Chandana Liyanarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සදට ආදරෙයි කියලා බිඳු කදුලින් දෙනෙත වසා සද සාවිය සෑගවුනා රෑයේ හඩන සිතක් ලගට වේලා සිහින දෙව්දුවක් සිටියා සදමල් ප‍රවුනා ඒ රෑයේ රෝස මලක සුවද උරා සදළු තලෙන් වදිනු බලා සුරංගනා කතා ඇසේවි... තරුමල් තුරුලටම වෙලා කදුලැල් පුරවන්න එපා පෙම් කළ හිත දුකින් පිරේවි සදට ආදරෙයි කියලා ...// හෙට උදයෙත් පායයි හිරු ඔබමි ඒ රෑටත් සදු කදුලට පෙම් කළා මට ඇති සියතුන් ඉගිලෙන රෑකට සොදුරු සිතින් පියාබන්න සදමල් යලි යලිත් පිපේවි... සදට ආදරෙයි කියලා...//