Skip to content

Oba Ma Hamu We Nam

Jagath Wickramasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ මා හමු වේ නම් එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට ඔබ මා හමු වේ නම් // අතීතයට පියමනිනු බැරී ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැතී පිණි කඳුළක් සේ මැකී ගිහින් සිතේ ඉතිරි වූ එකම කතාවක් යලිත් කියන්නට ඔබ මා හමු වේ නම් සිනා පිරුණු නෙතු දකිනු බැරී මා ඔබ හමුවූ මාවත වෙන්වී // මහ පවුරක් සේ නැගී ඇවිත් මුවේ පිපේ නම් එකම සිනාවක් යලිත් දකින්නට ඔබ මා හමු වේ නම් ඔබ මා ....