Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Intro from jaffna
DEVA
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අපි එද්දි වාවනවද පාරනවද ඔය හිත
නාඩි මිරිකුව නවකයා මම ගාවගන්නෑ පුරාවෘත
වදින්නෙ තාල මගෙ දාර සද්දෙන් පපුවට
කාඩ ගති එපා නුවර, ගන්දර සිට යාපනේට
උතුරට බැස්සා ගරුඪා රුදු නද වෙද භූමිකම්පා
කුංචන හඬින් මං ගස්සා උර්දු නොව තංගො puriyida
Kadavul madiri nanum pesa vachi unna kekada
ඇමුණුව අකුරක් ගානෙ පුරහඳ ගිණි ඇවිලුවා
මගෙ නද උඹට අගති ද තෙද වැඩි හන්දා වැදි උස්නෙට
අපිත් ඉස්සෙන්නෙ මදින් මද රිද්දගන්න එපා අපෙන් ගහන දිස්නෙට
මම දුෂ්ටයා wanna test me Come and bring your best, G
You dont wanna mess please. I m a real deal
ගන්දර වැල්ලෙ සිට හද්ද වන්නි
ඕන කෙරුමෙක් මට පට්ට භක්ති
ඇන්දම ශ්වේත වර්ණ වෙන්නෑ චණ්ඩි
දේවා බැස්සා ඇඳල කාල වර්ණ වැහිල කාලි
ඉවසුවා ඇති බොට හති මගෙ රැප උඹලට හස්ති
නෙවෙ මම එකෙක් හපාගෙන ඉපදුනේ රිදි හැඳි කටින්
අඩි තිබ්බම හෙල්ලුවා කර්මාන්තෙම තනි අතින්
මගෙ කෙල පිඩත් උඹේ සිංදු සීයකට වඩා ගති
උද්දච්චයි මෙ හිත කොහොමත් තුච්චයි
මගෙ රැපක් ගානෙ උඹෙ හිත පුව්චයි
උලුප්පන්න එපා අපි දිරවන්නැත්තන්, කුම්මැහි
උඹෙ සේනාවම විසි වෙයි මං අද මේකේ රඟද්දි
නෑ පරිමාණෙන් ශබ්දාගාර නමුදු මුදාහල වැස්සයි මේ රැප් ආකර
උතුරන්න මං ගායන
එවන්න කාලිංග මාඝ, චන්ඪාශෝක දේවා
දුන්නා මෙන්න රැපෙ සංගායන
Ithu illai munnurai
Naan ezhuthukol pidithaal vanmurai
Ayy
En kaakitha por padai
En ethirigal enge? Kallarai
Intha nilam niram inam matham
Pirivinai vilambaram manam vanam irupinum
Thidam varum kalavaram
Kalaiya naa valakele karuvila piranthathu
Kalaimagan pala irunthum kalathil siranthathu
Enakule irupethu pala murai irappathu
Marupadi pirappathu unaku athu patharuthu na
En vaarthaigal anu aayutham por kural
Tamil rap in oppenheimer
Aattam aarambikum munbe mudiyum madiyum
Game over