Skip to content

Waradak Kalath Hithakin Nowe

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නෙ ඇයි ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගෙයි ...// ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක්වෙලා කුමටදෝ ....// වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසළන්නේ කොයි කඳුළුදෝ වරදක් කළත් හිතකින් නොවේ .../ අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කර යාවිදෝ ...// ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන් සමුගන්න සිදු වේවිදෝ වරදක් කළත් හිතකින් නොවේ ...//