Skip to content

Obage Mathake

Dhanushka Madushan
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබගේ මතකේ මා තනිවුණ දා පෙනුණේ සිනහා ඔබේ හදවත රිදවා ගිනියම් වූ සිත් අහසේ සුළඟක් වේ නම් මතකය එයයි ඒ ඔබේ අමතකදෝ මං....... දුටුවේ දෙනුවන් හමුවුණු දිනයේ දැනුණේ හදටයි ඔබේ ආදරේ ආ ගිය වාරේ අපි මේ පාරේ හදවත පාරයි මතකය ඔබගේ....... යනමුත් හැරදා මා තනිකරලා වැටෙනා එක කඳුළක නැතිවද සෙනෙහේ රැඳිලා ආ ගිය වාරේ අපි මේ පාරේ හදවත පාරයි මතකය ඔබගේ....... ඔබගේ මතකේ.......