Skip to content

Mata Aradanawak Kalado

Varadaththa Aravinda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ කොනින් කී කතාවෙන් බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..// මල් යාය කිදේ මට වාසනාවන්ත සුවදින් නැවුම් ගී ලියා දී වගේ // පෙර අත් භවේ දී බැදුනා වගේ ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී මට ආරාධනාවක්.../ දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන මට පාර පෙන් වු තරු නෙත් ඔබේ // රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ මට ආරාධනාවක්...//