Supurudu Oya
Shehan Perera
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
බොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනෙක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//
(මුළු ජීවිතේ වෙන් කලේ ඔබටමයි
අමතක කරපු තාලේ පුදුමයි දුකයි)...//
අපෙ ලෝකේ බිඳ දැම්මේ සුදු ඔබ තමයි
(ඉර හඳ පවා මාගේ ගුණදම් කියයි)...//
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//
(එනකල්ම අන්තිම වෙලාවම මගේ
ඔබ ලඟම නවතින්න ඕනෑ කලේ)...//
හීනයකවත් නොසිතූ දෙයකී උනේ
(හිතුවේම නැති තැනක අපි වෙන් උනේ)...//
බොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා
විශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා
වැලපෙන්න බෑ එක තැනෙක නැවතිලා
සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා
(කවුරුන්ද හරියටම පැරදුනේ කියා
දැනගන්න ඉවසන්න ඕනම තමා)...//