Sinha Lokaye Sinhaya
Chithral Somapala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
රෑඟු රම් ලෑ මේ දූපතේ
උදාරම් හැඟුමෙන් හෙබි
අභිමානේ ඔබයි අපේ ප්රාණේ ඔබයි
ඒ ඔබේ දෛවේ මහිමේ පරදී දිනනා රඟේ
උරගා බලනා මොහොත මේ
එන්න ඉදිරියටම අපේ.....
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ ඔබ දිහා ඔබ දිනනා තුරා
මා දිනනා තුරා
සිංහ ලෝකයේ සිංහයා
බලා ඉන්නේ අප දිහා ඔබ දිනනා තුරා
මා දිනනා තුරා......
සිංහ විමානෙන් වෙලී.....
සුරත මිට මොලවන තරම් අපේ පොඩි හදවතෙන්
ලොකුවට සිතා බලා තබා යන්න නම ඔබේ
පැරදීමෙන් නෑ වැරදුණේ විශ්වාසය ඉන් දැඩි වුණේ
ඔබේ ඉරණම හරවනා කෙනෙක් නෑ වෙන ඔබ තමා......
සිංහ ලෝකයේ.....//