Skip to content

Numbe Suwanda Pirunu

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ...//) (මගෙ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේළියක් ලියු ඔයා...//) සිහිවටනයක් ලෙසින් තවත් තියේ සමනල පියාපතක්ය ජීවිතේ නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ.... (සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බිංදුවක් ගලා ගියා...//) සමු ගැන්ම වේදනාවකී ලොවේ මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....//