Skip to content

Oba Hemin Hemin

Roshan Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ හෙමින් හෙමින් ඇවිත් මගේ හීන ලෝකෙට අතීත සැමරුම් එකිනෙක ගෙනෙයි මතකෙට අමතක කරලන්නට යන හැම මොහොතකම හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්නෙපා ඔබ ඔබ මාත් එක්ක හිනැහුණු ඒ පලවෙනි දවස මට ඊයේ වගේ මතකයි ඔබ හට අමතකද නෑ වෙනස් වෙන්නේ කවදාවත් ඔබ මගේ සඳ ඒ කියූ වදන් බොල් සුළගට පා කෙරුවාද ඔබ මගේ නමට ලියු මුල්ම පෙම් හසුන් පත අද සුරැකිව මා ලඟයි ඔබේ සුවඳ තව ඇත මා ආදරයෙන් සිපගත් ඔබේ සුමුදු දෙකොපුල අද අන් අයකුගේ සුසුමේ උණුසුම විඳිනවද ඔබ හෙමින් හෙමින් ../