Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Veli Thala Athare
W. D. Amaradeva
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
වැලිතල අතරේ හෙමිහිට බසිනා
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදුවුණදා
තිලෝහිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා
සමාධී භාවනා
හිම කඳුවැටියේ සීතල හෙවණේ
හිම කඳුවැටියේ සීතල හෙවණේ
චන්දන තුරු පීරා
චන්දන තුරු පීරා
හැපී එන මල් මුවරද රසිනේ
සමඟ මුසු කෝමල මද පවනේ
ගැටීලා පාවෙනා
ගැටීලා පාවෙනා
සත්සර නගලා ටික ටික සෙලවී
සත්සර නගලා ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා
සරාගී ජීවනා
සඟ මෙත් මෙහෙණී දකුණේ ශාඛා
සඟ මෙත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා
සිරිලක ගෙන ආ දා
සිටම තම
මහ මෙව්නා උයනේ
නටයි කොළ වන්නම ලෙස මහ බෝ
සූමීරී නාදෙනා
සූමීරී නාදෙනා