Skip to content

Sinawakata Wada

Nelu Adhikari
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි මා වෙනුවෙන් නැගෙන කඳුළු නම් කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි මා වටකර නැගෙන සිනා නම් සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයි සඳ අඳුරේ ඔබ හමුවේ නම් සඳ අඳුරට වඩා සදේ සඳ එළියට මං ආසයි සඳ එළියේ ඔබ හමුවේ නම් මහා මන්දිරයකට වඩා ඔබේ පැලට මං ආසයි එය සැදුවේ මා වෙනුවෙන් නම් ජීවිතයම දුකක් වුනත් ජීවිතයට මං ආසයි ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්