Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Man Thama Soyai
Chamara Fernando
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ළඳේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හඳපාන බලන හැංගි හොරේ
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිඳී ගොළු වූ සේමා
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොළු වූ සේමා
නුඹ හිනැහෙනවද? ඔහු ළඟ බෝමා
මම තාම සොයයි වැරදුණ සීමා
හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ළඳේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හඳපාන බලන හැංගි හොරේ
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ