Skip to content

Huru Pare

Nadeera Nonis
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නෑ තව විඳලා ආදරේ දැනිලා මගෙ යැයි කියලා කවුරුවත් ඉඳලා (ජීවිතේ පාවෙලා යයි හුරු පාරේ තනි හීනේ හිතු මතේ හීන මාගේ කොහෙවත් නෑ නවතින්නේ)..// තනියෙන් ඉඳලා තනිකම් දැනිලා නෑ නෑ පැරදීලා කඳුලැල් හෙලලා කවුරුත්ම නෑ නීති බාධා දමා ඇවිදින් මගේ හිතට නැවතුම් දමා හිතෙනා දුරක් යන්න ඔහෙ පාවෙලා පුළුවන් මගේ ලෝකෙ නැවතුම සොයා.. (ජීවිතේ පාවෙලා යයි හුරු පාරේ තනි හීනේ හිතු මතේ හීන මාගේ කොහෙවත් නෑ නවතින්නේ)..// දවසක ඇවිදින් අයිතිකාරකම් පා ඉල්ලන කවුරුත් හිඳීද මංදා කවුරුත්ම නෑ නීති බාධා.... (ජීවිතේ පාවෙලා යයි හුරු පාරේ තනි හීනේ හිතු මතේ හීන මාගේ කොහෙවත් නෑ නවතින්නේ)..//