Suhubul Senehe (Amma)
Udara Kawshalya
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සුහුඹුල් සෙනෙහේ හද මාගේ
උපදී සසරේ නුඹේ නාමෙන්
පුදසුනේ මල් වගේ පිවිතුරු සෙනෙහේ
ආදර හෝඩියේ මුලකුරුයි නුඹ මගේ.....
හංගා වැටෙනා කඳුලක් පාසා
ගොළු වී හැඬෙනා සුසුමක් පාසා
දිවියේ පිහිට වූ දේවතා
ආදරය දුන් අගනා.....
සුහුඹල් සෙනෙහේ......
තුරුලේ නලවා ලෝකේ පෙන්නා
හංගා කඳුලැල් හසරැලි නගනා
ජීවිතේ රැක බලා ඇය නමින් පේවුණා
ආදර හෝඩියේ මුලකුරුයි අම්මා.....
සුහුඹල් සෙනෙහේ......