Prarthana Mal (Theme)
Amal Perera, Uresha Ravihari
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ප්රර්ථනා මල්
පිපුණු මල් මාවතේ මල්
පහස නුහුරුයි වගේ
නොහැඟෙනා ඒ
සුවඳ මතකෙන් මතකෙන් සොයා
එක මගක ආවා වගේ...
මල් පහස නුහුරුයි වගේ
අපි තාම තනියෙන් වගේ
සැනසුම් පැතුම් සිත් පුරා...
නෙත් මානයේ සරි සරා
තුන් කල් බලා මල් වර වෙලා
තුන් පත් සිනා පිරිලා...