Mage Adare Ekama Sithin Lanuna
Senanayaka Weraliyadda
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගේ ආදරේ එකම සිතින් ළංවුණා
සිත් තැවුල් වේදනා යයි මැකී //
හෝ....හො...හො...//
සාගරයක දිව රැළි බිදෙනා
ආදරයක ඉම දුටු හින්දා
තනිකම යලිහමුවන හින්දා
ඇය නෑ ආයේ එන්නේ
ජීවිතේ වේදනා ....
කල්පනා ළංකළා //
මගේ ආදරේ .........
පුර පෝදා සඳ නැතුවා සේ
නිරුදක කතරක තනි වූ සේ
අමයුරු ගී සර ගොළු වූසේ
ඇය නෑ ආයේ
මගේ ආදරේ එකම ....