Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nike
Costa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම
ඇම කෑවොත් ප්රශ්නෙ තල්ලු කරයි ගල
බැස්සේ අපි වල මචන් උන්ගේ රෙඩි පෙල
හංදි ගානෙ රවුම් ගැහුවෙ බැහැල අපි වල
සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ
කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ
සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
මම අදින සපත්තු දෙක Nike
කොල්ලො දැම්මා පෝලිං මචං උබේ Wifey
මම ඇත්ත කිව්වෙ නෑ නෙ බොරු my3
මම බෝම්බ වගේ දැම්මා මචං හයිටි
දැම්මේ සිංදු බෝම්බ වගේ මම හයිටි
කරගන්නව රැප් ගේම මම අයිති
උබේ කෙල්ලා වටේ යනවා කිව්වෙ Side Scene
මම Sight එක
උබේ මැසේජ් එක Unseen
සල්ලී පස්සෙන් පන්නං යන මේ ජීවිත
හැබයි ආතල් ගනින් මචං කාලෙ සීමිත
ගිටාර් එකයි ජොතිපාලයි මචං කනට මීවිත
බීපු එවුන් දන්නවා මචන් මගේ ගී ටික
පැන්නා, පැන්නා මම පිම්මක් පැන්නා
යන්න, යන්න මම සල්ලි ගැන්නා
තනි හරියා මම, Nike Shoes ඇන්දා ඒ
තනි අලියා මම කැලේ ඉන්න
සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම
ඇම කෑවොත් ප්රශ්නෙ තල්ලු කරයි ගල
බැස්සේ අපි වල මචන් උන්ගේ රෙඩි පෙල
හංදි ගානෙ රවුම් ගැහුවෙ බැහැල අපි වල
සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ
කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ
සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
පාරේ මම දවසෙම කැරකෙන්නෙ
සෙල්ලම් දාලා දැගලුවේ මුන් ගේ වටේ
ඉන්නෙ සාමෙන් ජීවත් වෙන්නෙ
දැම්මො වාසිත් ඇරලමයි නවතින්නෙ
අපේ රැප් වදන් නිදන් වගේ පවතින්නෙ
සැපත් නෑ හෙටක් නෑ බං
අපිට රටක් නෑ ඇපත් නෑ කෙලවෙලාම යනකං
දුකක් නම් හිතෙන්නෑ බං
විස්වාසනම් කරන්න බෑ යාලුවෝ කවුරුත් කරනකං
සොයිසාපුරේ හූවයි බල්ටියයි තිබ්බා අඩි
සල්ලී සල්ලී තිබ්බට අතේ නැහැඩො වැඩී
වූවොත් වීසා මදී නැහැනෙ හතී වගේඩෝ කඩී
නගිනවා හෙමින් ගේමෙ උඩට පඩී
දවසට අහසේ දිලිසෙන තරු
අපි මැරුන දවසට ගෙවල් සරු
මොරටුවේ අපි දන්නෙ කවුද
වැඩ්ඩොයි බඩුයි
මේ නවිය ඇල්ලුවොත් ශුවර් නඩුයි බඩුයි
රැපට කැමති කොල්ලො ආස මම දෙන දේකට
සැපට කැමති පිරිස ආස මම දෙන විදිහට
කැලේ රජා වෙන්න නම් දෙන්නෙ නෑ ඩෝ නරියට
සන්තෝසයි සන්තෝසයි
උබලා එකට ඉදලා ඇරියට
දාල nike කකුලට
බැස්සා මං එලියට
සල්ලි තිබ්බ පලියට
රගන්නෙපා හරියට
අපෙ වදන් ගැසේ පාරවල් මැද්දේ
දැනුනද රස්නෙ
ඇයි යාලු දැන් ප්රශ්නේ
සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම
ඇම කෑවොත් ප්රශ්නෙ තල්ලු කරයි ගල
බැස්සේ අපි වල මචන් උන්ගේ රෙඩි පෙල
හංදි ගානෙ රවුම් ගැහුවෙ බැහැල අපි වල
සිංදු නැතිව ඉන්න කාලේ උබලා සාංකාවෙ
කොස්තා ආවෙ දෙන්න වතුර ගැලුම් පිටින් කාන්තාරේ
සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
පාං බාගෙ
පාං බාගෙ (පාන් බාගෙ)