Skip to content

Santhana Susum

Suneera Sumanga
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැලිති නගවා (ගංගාව ඔහේ ගැලුවා)...// මල් වීදි අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම්... වැදි රජුට කඩුව පවරා වල ලඟදි මනමේ හැඬුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම්... ගංගාව ඔහේ ගැලුවා....