Skip to content

Koula Amathanu Na Mata Asune

Madumadawa Aravinda
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කොවුලා අමතනු නැ මට ඇසුනේ හිමිදිරි යාමේ සිත මා තිබුනේ කොතැනේ පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ පියකරු උදයේ ඔබ මා ඇසුරේ උන්නේ නොනිදා දකිනා සිහිනේ මීදුම සේ ගලනා සීතල කදුයායේ මා දෙනෙත් සැගවී යම්දාකදී ඔබ යාවි නෑ නේදැයි කියන් ළදේ කොවුලා අමතනු නැ මට ඇසුනේ හිමිදිරි යාමේ සිත මා තිබුනේ කොතැනේ ආදරයේ උයනේ මේ හැටි මල් පිපුනේ කා හින්දද ලදුනේ මල් මණ්ඩප සෙවනැල්ලේ මා ඉන්නම් මගේ සිහිනේ කොවුලා අමතනු ..,/