Skip to content

Awasan Waratath

Maithrika Sanjeewa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔය මුහුණ දැකලා මැරුණත් කමක් නෑ මගෙ කඳුළු පිසදා ඔබ යන්න පව් නෑ ඔබේ සෙවණින් පිටව යන්නම් මේ හිත හදා ගන්නම් ඔබ මට නැති වුනේ මා කල පව් හින්දා (අවසන් වරටත් ඔබ අමතන්නම් සැප දුක සොයා බලන්න මින් පසු ආයෙත් මගෙ කටහඬවත් ඇහෙන එකක් නෑ ඔබට...//) ආපසු හැරී යන්න මට පාර පෙන්වන්න ඔබෙ ලෝකයෙන් පිට වෙලා ඈතින් ඉඳන් ඔබට පෙම් කරමි හැමදාම මගෙ ජීවිතේ ඇති තුරා ඔබේ සෙවණින් පිටව.... අපෙ ඇසුර නිම වෙන්න හේතුව ඔබයි මැණික දැන් පලක් නෑ දුක් වෙලා මගෙ ජීවිතේ විපත සිදු වේවි ඉක්මනට ඔබ මාව අසරණ කළා ඔබේ සෙවණින් පිටව....