Wannamen Banda Ale
Iraj, Chinthy Fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
[Hey whats up Chinthy
Iraj whats up
මේ මට මාර වැඩක් වුනා
නියම beat එකක් තියෙනවා
මොනාහරි කරමුද -කරමු
එහෙනන් එනවද studio එක පැත්තට
දෙන්නකො beat එක මම කතාව කියන්න]
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන බේරේ
හින්දියෙන් නින්ද පෑරේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී...
වන්නමෙන් බැන්ද.../
ඔබ තවත් ලං වුනා
තොල් පෙතිත් හිමි වුනා
මගෙ හිතත් නැවතුනා
කන් පෙතිත් රතු වුනා
උණුහුමත් දැවටුනා
මට සිහිත් නැති වුනා...
වන්නමෙන් බැන්ද.../
ඔබ තවත් ලං වුනා.../