Skip to content

Kalabala Oba Perada

Mervin Mihindukula
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කලබල ඔබ පෙරදා අද හරිම නිසංසලයි නිසසල සිත වෙනදා මගෙ සිත හරි කලබලයි අද කෝ ඒ නංගා අමුතු වෙලා අද අමුතු කතාබහ ඇයි හසරැලි හංගා දරට ගියා අපි ඉරට මුවාවෙන් අද කෝ ඒ නංගා අද කෝ ඒ නංගා පින්න මලක් ලෙස පිනට පිපී එන ඇය මල් විය හැරදා දුරස් වුනා ඔබ ළමා වියෙන් අද මා එහි තනි කර දා අද කෝ ඒ නංගා