Skip to content

Dangakara Sihine

Rishan Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දගකාර සිහිනෙ පින්වන්ත කුමරි මට කෝල කම් පෙන්වනා සදකින්නරාවි හසකැන් මවාවි ඔබදො මගෙ අන්ගනා පැතුමන් ඔහෙ පාවෙලා මැවීනා හදෙ රූ රටා ආසයි ලගින් ඉන්න මට ලං වෙලා පෙරුමන් පිරූ දෑස මට ලං වෙලා සොදුරුයි හදෙ දැන් සුපෙම් කල්පනා ඔය දෑස මට ආදරේ පැවසුවා සදපාන වාගෙ ඔය මුහුන ඔබගෙ සොදුරුයි ලදේ සෑම දා සෙනෙහෙ මැවු ඒ හසගන විලසේ මම ආදරේ සෑම දා සිතුමන් ඇදි යයි ඔහෙ පා වෙලා මට ඉන්න ආසයි තවත් ලන් වෙලා රන් පාට හීනෙ හිමිකාරි මගෙ හිත රෝස යායක් කලා... නිල් පාට නෙතගින් මදහාස මුවගෙන් මට දෙන්නකො අන්ගනා..¬¬