Skip to content

Sanda Andura Thula

Amaradewa W D
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සැඳෑ අඳුර තුළ - හිරු මිය යනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා හඩා වැටෙන තරු - කඳලැලි වැස්සේ මට හමුවෙනවා -ඔබ මට හමුවෙනවා සොයමින් එනවා - ඔබ සොයමින් එනවා අඩ සඳ බැස යන - අළුයම් යාමේ ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා විළි ලන අඳුරින - හිරු බිහි වෙනවා වෙන් වී යනවා - මම වෙන් වී යනවා ලොව වැළැපෙනවා - මුළු ලොව වැළැපෙනවා වෙන් වී යනවා - මම වෙන් වී යනවා