Skip to content

Siri Daru Heladiva Purathane

Sujatha Aththanayaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා... සිරි දැරූ හෙළ දිව පුරාතනේ// ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ... කෝ අනේ අද දිනේ කීම උනේද දරුවනි අහෝ// නෑ පෙනෙන්ට කිසි තැනේ// කොහි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ පෙම්බර මා පැටවුනේ... ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා// කර ශ්‍රී සෞභාග්‍ය ළඟා ගියේ ඇයි මා දුකෙහි දා... කෝ අනේ... දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී// ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී// සැහැසි ක්රිදයා නිතර කෙරෙති// දුසිරිතටම ඇදි ඇදී නොඉඳ මේ මර නින්දේ අද එනු එනු පිබිදී එනු පිබිදී... එනු පිබිදී...