Parama Pivithuru
Priyanath Rathnayaka
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පරම පිවිතුරු ප්රේමයේ නාමෙන්
කදුළු ගංගා ගලා යන යාමේ
අතීතයේ අප පෙම සමරන්නට
ඔබේ සුවදවත් මගේ තනියටනෑ
බිදුණු සුවහස් ප්රාර්ථනා නාමෙන්
සෝ සුසුම් හද පෙළන තනි යහනේ
ඔබේ රුව හෝ මවා ගන්නට
ඔබේ ඡායා හිතේ ඇදිලා නෑ
පරම පිවිතුරු...
මගේ කුළුදුල් ප්රේමයේ නාමෙන්
පසුතැවිල්ලෙන් පෙළෙන මේ යාමේ
මගේ දුක මට කියා ගන්නට
ඔබව හමුවන වරම් අද මට නෑ
පරම පිවිතුරු...