Skip to content

Sulan Rella

Centigradz, Felix Anton
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(සුළං රැල්ල ලෙස හඹා එමි කොහෙන් නමුදු ඔබ සොයාගමි.....//) (නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින් ඉමි...//) තුරුල් වන්න සෙවණැල්ලටවත් නොදෙන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//) (ඔබේ තුරුළු ළය මානෙට ගී කියන්නෙමි...//) අපේ ප්‍රේම පුරාණේට පණ පොවන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//) (රසයි නීරසයි සම සම ලෙස විඳින්නෙමි....//) නුවන් පියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමි (ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//) සුළං රැල්ල ලෙස හඹා එමි කොහෙන් නමුදු ඔබ සොයාගමි.....///