Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Digasiye
Dhanith Sri
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
දිගැසියේ
දිගැසියේ
කොපුල් තෙමා හිටි හැටියේ
ඈ ඇවිද ගියා තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ
කොපුල් තෙමා හිටි හැටියේ
ඈ ඇවිද ගියා තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ
මායාවන් හංගමි
සේයාවක් වත් නොදී
ඇගෙ රූ මා ඈතින් වින්දෙමි
රූපයේ මන බන්දනී
ප්රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමි
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
රූ අඳුන් ගල්වන්නියේ
මා හැඟුම් රිදවන්නියේ
රූපයෙන් මන මා මත්වෙමි
රාත්රියේ සඳවන් මුවේ
නිල් නුවන් සිපගන්නෙමි
මේ සිහිනේ මා නවතිමි
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ