Skip to content

Kadeta Palayan Chung Chang

Rodney Warnakula, Stage Drama Songs
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කඩේට පලයන් චූන් චෑන් ඉක්මන් කරපන් චූන් චෑන් අරක ගෙනෙන් චූන් චෑන් මේක ගෙනෙන් චූන් චෑන් කඩේ දුවනවා මං කෑම හොයනවා මං...// කෑමට රුසියෝ මේ සිංගප්පූරුවෙ වැසියෝ// උස්මුරුතාවට කන්නට දුන්නොත් හිස්ගෙඩියක් දන් දෙනවෝ... කඩේට පලයන් චූන් චෑන්... ගෙදර කෑම රස නැතියෝ රස කෑම හොයන් මෙහි එනවෝ// සූකර තෙල් සූපයෙන් තනාලා චීන කෑම මං දෙනවෝ... කඩේට පලයන් චූන් චෑන්..