Banana
MasterD feat. Prod By Juda
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
ඉතින් අද නාමික ජනමතයාක් තුළින්
රට කර වානර නිදු නිධියෙන්ද
සෙක්සි බනානා
කිරි මුහුදින් ගන්න අස්වැන්න
මේ රට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑ කියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා...
ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට
සෙක්සි බනානා. සෙක්සි බනානා.
සෙක්සි බනානා. සෙක්සි බනානා.
සෙක්සි බනානා.
කිසි කමක් නෑ හිතං ඉන්න රට කාගෙවත් ගුරුවරු වූ.
තවත් අනුරාගෙට මිස සුව යාමයක් අමතක වූ.
ඉන්දා පතුලෙන් වින්දා පටුවෙන්
රැප දෙන්නම් කතුරෙන්
අරං ඉන්න අපුලෙන්
හොද වතුරෙන් හෝදා මූණ වතුරෙන්
ඇගෙ සුවහසක් සිතු මැනි බටපතුරෙන්
රටේ අරමුණ අරං ගියා සුදු වෑන්
තොල් පෙති හපාගත්තා ඇය ඇනි පෑන්
කිටි කිටි ගගා ඉද්දි දැම්මා සිත පැන්
අමුතුම කතා කීවා රැප මරු ඈ
ඈත දුර ලන්තෙන් එන පවන් මැද්දෙන්
රට යන්නෙ ග්රන්ථෙන් තියා උස අත්තෙන්
මුමුනන්නෙ මන්ද්රෙන් සතපලා වංශෙන්
රට යන්නෙ බ්රන්ථෙන් සෙක්සි බනානා.
ඉරහද පලා මට පේන දේවල් මූට
ඌට කාටත්ම පෙනීයන්
අනේ ඇති තරන් මුර කලත් මූව
මට මා ගැන දැනගන්න
උන්ගෙම කැලෙන් දර උන් ගියා කරෙන් කර
නවසීය ගණන් වල කතා කියා මලින් බර
ඇසි පිය වරින් වර ගසද්දිම වෙනස් විය
කලින් ගිය කතා වල රසා ලිප්ත ප්රශස්තිය
පතුරලා වහන්තරක් පරපුරක් දැහැන් කළා
නැති කලා වනන්තරක් මුසු කලා කතන්දරක්
පිටින් ඔක්කොම මතින් තොරයි ඇසින් බරයි
උදුම්බරා මනාලියත් උඩින් ගියා පුඩිං හොයං
ඇගක මස පිරෙයිද ඇදුමෙන් රුවක් වසයිද
කටුවෙ තුඩ වසයිද දැනෙන දේවල් වසයිද
වදනක් සුව දරයිද රදලෙක් රැප අහයිද
ඇවිත් දැං කට කියයිද රටම බෙටි කරයිද
සබද නිදිබරයිද හිතට නෙත බරයිද
ගසට මල බරයිද මලට පැණි බරයිද
කසල හරි බරයිද
අස්සන්නෙ නිරිදුමයිද
අස්සන්නෙ නිරිදුමයිද
ඉතින් අද නාමික ජනමතයාක් තුළින්
රට කර වානර නිදු නිධියෙන්ද
සෙක්සි බනානා.
කිරි මුහුදින් ගන්න අස්වැන්න
මේ රට බස්සන්න තා කවුද
එන්නෙ බනානා
ඉදහිට පෑවිල්ල දරාගන්න
බෑ කියා මියැදුනු ඈ දුරින්
සෙක්සි බනානා...
ඉතිං පුරවාං තව දුරගමන් යාන්නට සසර පුරාවට
සෙක්සි බනානා. සෙක්සි බනානා.
සෙක්සි බනානා. සෙක්සි බනානා.
සෙක්සි බනානා.
කිසි කමක් නෑ හිතං ඉන්න රට කාගෙවත් ගුරුවරු වූ.
තවත් අනුරාගෙට මිස සුව යාමයක් අමතක වූ.