Skip to content

Oya Sina Mage Yai Sithuna

Dinidu Nadeeshan
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔය සිනා මගේ යයි සිතුණා සෑමදා හිත ගාවම ඔබ හිටියා දැනුණා දුර ගියා නොකියා දමාලා ඔබ ගියා මා හඬවාලා... (හිත පුරා මා ඔබේ ළඟ සෙනෙහස් පාලා පැතුවා මා ඔබ පැතුවා මොහොතක් පාසා//) කාටද හිත දීලා මා දුක් නොදැනීලා සිතුවම් මකලා දා ගියේ ඇයි මා හැර දා... ඔය සිනා මගේ... (සැනසුණා මා ඔබේ ළඟ ගෙවමින් හෝරා බැඳුනා මා ඔබේම වූවා පුරමින් ආශා//) හීනය වියැකීලා ජීවය නැවතීලා පැතුමන් බිඳලා දා ගියේ ඇයි මා හැරදා... ඔය සිනා මගේ...