Skip to content

Lassana Dawasaka Ma

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුණා ඔබගේ හදවතටයි ආදරේ කරන්න හිතුණේ මගේ මුළු හදින් ඔබගේ ආදරයම මා සිත මන්මත් කෙරුවා ඔබගේ හදවත තුල මට ඉඩ ඇතිදෝ සිතුනා මාගේ ජීවිතයම සිහිනෙකැයි සිතුණා සිතේ ආදරයෙන් සුන්දර සිහිනෙකැයි මා තනිවීලා ගියේ ඔබමයි ඒ සිහිනයේ මාගේ කුමරිය වූයේ ලස්සන දවසක මා