Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mala Panala
Jo Perera, Cozzy, Jeewaka Weerasinghe
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මළ පැනලා මට බැනලා
රෑ කෑම දුන්නේ රවලා
ඇයි විමලා? මං ඇහුවා
දැං කියපංකෝ කවුද සරලා
හිත ගැහුනා හිරි පිපුණා
ඈ දන්නේ කොහොම මෙව්වා
කෑ ගහලා මං කිව්වා
ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ
මගෙ බොරු නෑ කෙල්ලේ (කෙල්ලේ)
ඔබටයි මේ ප්රේමේ
මං ළංවී සිපගද්දී
ගැහුවේ ඈ කන හරහින්
මළ පැනලා (ලා ලා ලා)
මට බැනලා (ලා ලා)
ඇයි විමලා? (ලා ලා)
මං ඇහුවා
තරහෙන්දෝ මගේ ප්රාණේ
ඈට කීව ප්රේම ගීත වැඩ නැනේ
නිදියන්නේ මං එළියේ
ඇයි ඇයි බං දොර වැහුවේ
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා මා විඳිනා
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා
මළපැනලා (ලා ලා ලා)
මට බැනලා (ලා ලා)
ඇයි විමලා? (ලා ලා)
මං ඇහුවා
මළපැනලා (ලා ලා ලා)
මට බැනලා (ලා ලා)
ඇයි විමලා? (ලා ලා)
මං ඇහුවා
මල පැනලා