Gedara Hitiya Roosa Kakula
Jothipala H R, M S Fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
චිත්රපටය: ලසඳා (1974)
ගෙදර හිටිය රෝස කැකුල රෝසා //
කොමල අඟර දඟර දාපු රෝසා //
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
මල් මීපැණි සේරු සේරු
පෙම් මදිරා සාරු සාරු
බීලා මොටද රොසා නැතුව රෝසා
දෑතට දී වාරු වාරු
ගඟ මැද ඔරු පාරු පාරු
පැදල මොටද රෝසා නැතුව රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
සුවඳ සබන් ගාපු ගාපු
ගාල නාල ආපු ආපු
පුස්ඹ ගහපු රෝස නොන රෝසා
කොණ්ඩෙ කඩන පීරු පීරු
රැජිණට අපි තේරු තේරු
රෝස නෝනා කොහිඳ ගියේ රෝසා
උණට කොත්තමල්ලි...