Skip to content

Sitha Rayaka Unusumak Vage

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීත රැයක උණුසමක් වගේ කතරක් මැද දිය පොදක් වගේ ඇවිදින් ඔබ හදවතට මගේ රහසක් මට කියනවද නගේ මල් පොකුරක සුවඳ විඳ විඳ සමනලියක් වගේ එනවද අහස පුරා තාරුකා මැද මගේ පුංචි තරුව ඔබමද ජීවිතයට සැනසුමක් ගෙනා පෙම්බර සුර දූතියයි ඔයා ඔබ මගෙයි මා ඔබෙයි කියා හිනැහෙමු සැමදා අපේ වෙලා