Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Cigarette Atha, Gindara Natha
Minol Witharana, Heva, Xyren
Popularity · Low
+
Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
(MUSIC)
හැරෙන්න පැත්තක් නැති කමට දුන්න කතිරයක්
මේ කබලෙන් ලිපට වැටුනත් නැහැ මරණයක්
ආත්මාර්තකාමි ඇයි උඹලා වයසට යද්දී
ඊළඟ පරපුරට අයිති දැන් කුලී ගෙයක්
කක්කුටු සන්චල් උඹ කියන කෙලින් ඉම
අපි හදපු හීන වල තිබ්බෙත් ඔය කියන දිනුම් ඉර
මාළුන්ට ගස් නගින හැටි කියන අධ්‍යාපන කඩේ
ගන්න දෙයක් ඇහුවම උන් මට කියනවා
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
(Xyren)
ලිව්වොත් කන්න නෑ ඒකයි අඩුවෙන් සිංදු මාත්
ආසයි ඒත් කරන්න බෑ දේවල් ගොඩක් හිතපු
මැරුනත් හීන ඒවා දළු දාන්න පතාගෙන ලියන්නෙ මාත්
යයිද ගොඩ රටත් මමත් කලත් විභාග pass
හැමතැනකම යටින් game, අවංකයිනං ගොඩක් case
සැප ඕන්නන් පොරකන්නම වෙනවා එකෙක් පාගන්නම
පැද්දෙ කාර් සෙල්ලම් පොඩිකාලේ මං තාම සෙල්ලම්
මිනිහෙක් දැන් තාම යයි මං ඒ පාරෙම තාම ඇයි මං
උන්ට උන්ව ගෝතයි ඔළුව උඩින් සුද්දෙක්නන්
නෙමෙයි වැදගත්කම් යටත්විතයි තවමත් බං
කඩන්න බැරි නටඹුන් ඇති වෙලා ඉතුරු තවමත් නෑ
නිදහස් ලංකාව අපි නොදන්නෙ අපි අපි තවමත්
නීතිය රහයි කන්න වෙනවා රහට සැකපිට
කවුරුත් පොරක් වෙන්න ආසම පොඩි උන් ලග
වෙනසක් වෙයිද හිතන් නිකන් ඉන්න බෑ මට
එක පාරයි වෙන්නෙ ජීවත් ඉතින් අතහරින්න බෑ මට
නැද්ද ගින්දර? දීපන් මට පින්සල
ගේනවා ඉර පොලොවට තියනවා ගිනි තොපෙ
ඔළුවල ඇස් ඇරෙනකන්
ඉන්න මැරෙනකන් නෑ
වෙන්න ජීවත් උඹට උඹව දැනෙනකන්
ඇයි බුදියන් රට හැදෙනකන්
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
(Heva)
කමක් නෑ මිනෝල් මුං කොහොමත් පත්තු වෙනවා
මං නිවෙන්න ලියනවා දැනෙන එකා කොහොමත් කිට්ටු වෙනවා
කිව්වා මුං කවන්නෙ අපිට උන් කාලා ඉතුරු මස්
නෑ හමන්නෙ කිරි සුවඳ දිය කරන් විදුරු මස්
ඌත් දිරන් අනිත් එකත් දිරවයි කොහේ මිත්‍රත්වේ
මාර හු|ත්තක්නේ හෙම්බත් වෙයි මාවත්
නෑනෙ වුවමනාවක් මූට ගොඩ එන්න මේ තත්වෙන්
කැඳ බිව්වත් බෙට්ට කෙලින් අල ලූනු ඒරොප්පෙන්
ඇහුවොත් කියවන්නෙ ලෙනින් ගලවන්නෙ කලිසමත්
සමානාත්මතාවේ නෙමෙයි අසහනෙයි කෝන්තරේ
ආන්ඩුවත් ගන්නෙ නැත්තේ පියවරක්
උන් ඇලෙව්ව හින්දද උබලගෙ ඡන්ද පෝස්ටරේ
අද දරා ගන්න බැරි තැන කඹේ පැද්දෙනවා මිදුල මැද
අසහනේ peak එකේ සහතිකේ උතුරු මැද
දරුවෙක් කුස දරයි තව දරුවෙක්
හ්ම්ම් සද්දයක් නෑ කවුද ඇහුවොත් වග දැරුවේ
ක්‍රමේ අධ්‍යාපන වෙනසක් කරනවා කියන්
වැටකෙයියා පඳුරක suck කරනවා තියන්
මිසක් නැහැ එකෙක් සවන් දුන්නෙ පෙන්නද්දි මං ඉදිරිය
යාන්තමින් පැහිලත් කෙස් කපන් නැහැ පෙකනිය
හීනයක් දෙහි ගෙඩි තුනක් එල්ලන එකත් මරුටියට (Maruti)
ඇත්ත කතා කලොත් ඌ නියමයි කළුරියට
මටත් තියනවා ආසාවක් වසන්තයක් දකින්න
මගේ අළු මතින් හරි තව එකෙක රකින්න
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත
සිගරට් ඇත, ගින්දර නැත