Sanda Rata Rata
Sashika Nisansala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා...//)
(සිත ආදරේ කරන්න බෑ කියා
දඟකාර සේ හිඳී එපා කියා...//)
සඳ තරු මිලිනව යාදෝ
යලි හිරු නැග ඒදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා
සඳ රෑට රෑට....
(ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා...//)
ඔබ සඳ කිරණක් වේදෝ
ඝන අඳුරක් වේදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා
සඳ රෑට රෑට....//