Pera Wage Mage Denuwan Dutuwanam
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම්
ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
ඔබේ ආදරේ මහමෙරක් වගේ දැණුනදා තවම මතකයි
යළිදු ඒ සෙනේ ලැබුණිනම් මගේ හිතට සැනසීම නියතයි
මුළු රැයේ ඉකිගසා හඬනවා තනිවෙලා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
පැතුව ආදරේ සිහිනයක් වගේ ලැබුණෙ මට ඔබෙන් විතරයි
නමුදු ඒ සෙනේ මඟ දමා ගියේ හදවතේ තිබූ පවටයි
ලද පෙමින් වෙන් වෙලා තැවෙනදා රැවටිලා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
පෙර වගේ ....