Skip to content

Ran Kurahan Mala

Bathiya n Santhush
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා // රන් කුරහන් මල සේමා සුපිපුණු ඔබේ වත බෝමා (දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමි නුඹේ අත ඕනා //) මල් මසුරන් ගී ඇසෙනා ගම්මානේ මා මන බඳිනා නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා // සෘංගාරේ උතුරන බෝමා නෙරිය අඟින් ඉඟ පෙන්නා (පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා //) හිරිමල් හිත හිරිවැටුණා කුළුදුල් සිත කිතිකැවුණා නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා // නානානේනා නනෙ නානා // නාතම්දෙනා තම්දේ නානා //